lan englan tam

පුවත්

රැෆෙලාගේ තරු කැලැන්ඩරය සැරසූ බොලිවුඩ් තරු මෙන්න!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලංකාවේ ජනප්‍රිය ඡායාරූප හා මෝස්තර නිර්මාණ ශිල්පිනියක් වන රැෆෙලා ප්‍රනාන්දු (Raffealla Fernando) සෑම වසරක ඉදිරිපත් කරන තරු කැලැන්ඩරය පිළිබඳව ඔබ බොහෝ දෙනා හොදින් දන්නවා ඇති.

පසුගියදා, මෙහි 2026 වර්ෂයට අදාළ RFCC 2026 | 16 වන සංස්කරණය නිකුත් කරන්නට කටයුතු කරලා තිබුණා.

මෙවරත් එකිනෙකට වෙනස් තේමාවන් ඔස්සේ කලා තරු වල ආකර්ෂණීය ඡායාරූප පෙළකින් හැඩ උන මෙයට ලංකාවේ කලා තරු වගේම බොලිවුඩ් තරුත් සම්බන්ධ කර ගෙන තිබුණා.

විශේෂයෙන්ම මෙවර තරු කැලැන්ඩරයේ Urvashi Rautela, Malaika Arora, Dino Morea වැනි ජනප්‍රිය ඉන්දියානු නළු නිළියන් ගේ අකාර්ෂණීය ඡායාරූප  දැක ගත හැකි උනා.

 

RFCC W

 

ඒ වගේම ඉන්දියාවේ ජනප්‍රිය ටෙලි නාට්‍ය නළුවෙක්, රූපවාහිනී වැඩසටහන් වල ජනප්‍රිය Chorographer කෙනෙක් වගේම චිත්‍රපට කිහිපයක ද රගපෑ Shantanu Maheshwari ත් සිටියා.

ජනප්‍රිය ඉන්දියානු ප්‍රහසන නළුවෙකු වන Jonny Lever ගේ දියණිය වන Jamie Lever ත් මෙවර මේ සදහා සම්බන්ධ වෙලා තිබුනා.

 

පහතින් දැක්වෙන්නේ RFCC 2026 හැඩකරපු ඉන්දියානු කලා තරු වල ඡායාරූප කිහිපයක්.

මූලාශ්‍රය - භාරත සිනමා රසික සංසදය

ඡායාරූප - Raffealla Fernando Photography සතුයි.

 

rafella P

rafella B

rafella F

rafella Q

rafella W

 

 

 

kemadasa

shungara

Back to top
Go to bottom