lan englan tam

පුවත්

‘ෆාදර්’ තිරය පිටුපස (photos)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මේ දින වල තිරගත වන,“ෆාදර්”චිත්‍රපටයේ දර්ශන තලයෙන් (BTS) ලබාගත් ඡායාරූප පෙළක් එක් කර තිබුණා.

බොහෝ විට  චිත්‍රපටය නැරඹූ ඔබට මේ කවර දර්ශනය රූගත කිරීමට පෙර ලබා ගත් ඡායාරූප ද යන්න මතකයට නැගෙයි.

ඒවගේම චිත්‍රපටය දැන් තිරගත වෙන නිසා මේ තිරය පිටුපස ඡායාරූපත් හරි අපූරු මතක සටහන් වෙනවා නොඅනුමානයි.

“Father - ෆාදර්” චිත්‍රපටය නිර්මාණය උනේ 70-90 දශකයන් හී මෙරට සිදුවූ සත්‍ය සිදුවීම් මාලාවක් පදනම් කරගෙනයි.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ චමින්ද ජයසූරිය විසින්.

සෞම්‍ය ලියනගේ, දිල්හානි අසෝකමාලා, ජගත් මනුවර්ණ, බිමල් ජයකොඩි, පූජන දන්දෙණිය, ශ්‍යාම් ප්‍රනාන්දු, සරත් කොතලාවල, චාන්දනී සෙනෙවිරත්න, සනත් විමලසිරි, සුරාජ් මාපා, සරත් කරුණාරත්න, අංජන ප්‍රේමරත්න, සේවියර් කණිෂ්ක.... ඇතුළු ප්‍රවීණ නළු නිළියන් රැසක් මීට රංගනයෙන් දායක උනා.

මතු දැක්වෙන්නෙ එම ඡායාරූප පෙළ>>

 

655240229 10231617510249557 4873948596729319837 n

655373621 10231617524129904 7760771082400704990 n

656235864 10231617510489563 6078330857862760833 n

655747281 10231617523529889 3842685317329734669 n

655981497 10231617524049902 2951136117966967897 n

655157618 10231617524649917 3734274222105328978 n

658177973 10231617258283258 5097231986693264749 n

656000847 10231617524409911 2800058862286065939 n

 

ඡායාරූප - 'Poojana Dandeniya' ෆේස්බුක් පිටුව ඇසුරිනි)

kemadasa

shungara

Back to top
Go to bottom