lan englan tam

පුවත්

'කලියුගයේ කුමාරයා' එළිදකි (ඡායා)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය රූපවාහිනී නිවේදකයෙකු සහ නීතීඥ වරයකු වන ඩිල්ශාන් පතිරත්ණ විසින් රචිත නවතම කෘතිය ‘කලියුගයේ කුමාරයා’ ග්‍රන්ථය පසුගිය 20 වනදා මහවැළි කේන්ද්‍රයේදී එළි දැක්විය.

ජයන්ත චන්ද්‍රසිරි, ජැක්සන් ඇන්තනි, කරුණාරත්න අමරසිංහ, කමල් අද්දරාඅරච්චි, යන කලාකරුවන් සහ කිෂූ ගෝමස්, ඉන්දික තොටවත්ත යන ආරාධිතයන් රැසක් මේ සඳහා සහභාගී  වූහ.

එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්.

 සබැඳි පුවත්

" කලියුගයේ කුමාරයා" අද පාරට

 

Back to top
Go to bottom

Popular News