සුනිල් ශාන්තයන්ගේ 102 වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන්, ඕලු පිපිලා සුමියුරු සංගීත සන්ද්යාව ජූලි 8 වැනි දා ඔබ වෙනුවෙන් ඉදිරිපත් කිරීමට නියමිතය.
මහේෂ් දෙණිපිටිය සංගීතය සමඟින් ටී.එම්. ජයරත්න, අයිවෝ ඩෙනිස්, ලතා වල්පොල,නදීක ගුරුගේ, නෙලූ අධිකාරී, ශෂිකා නිසංසලා සමඟින් කිර්ති පැස්කුවල් එදින ගායනයෙන් සහභාගී වනු ඇත.
ප්රසංගය සවස 6.30 මිගමුව ආවේ මරියා ගෘහස්ත ශ්රවණාගාරයේදී ආරම්භ වීමට කටයුතු සුදානම් කර තිබේ.





