lan englan tam

පුවත්

මතු ආත්මෙක සැමියා හමු නොවිය යුතුයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

හරීන්ද්‍ර ජයලාල් මෙහෙයවන ජනප්‍රිය යූටියුබ් වැඩසටහනට

මෙවර සහභාගි වුණේ ජනප්‍රිය ප්‍රහසන නිළියක වන උදය කුමාරි රණසිංහය. 

ඇය සිය ජීවිතය තුළ රංගනයේදී පෙන්වන ව්‍යාජ බව පසෙක තබමින් ජීවිතය පිළිබඳව අව්‍යාජාත්මක අදහස් හරීන්ද්‍ර සමග කරන කතා බහේදී බොහෝ සංවේදී ආකාරයෙන් හෙළි කළාය. 
 
එහිදී මතු භවයකදී සිය සැමියා මුණ නොගැසෙන්නැයි ඇය පවසන ප්‍රකාශයක් හරීන්ද්‍රගේ පූර්ව ප්‍රචාරක පටයේ පළ වන අතර එහි සම්පූර්ණ සංවාදය ඔස්සේ නැරඹීමේ හැකියාව තිබේ.
Back to top
Go to bottom

Popular News