lan englan tam

පුවත්

වනසනවා!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සිනමා තිරයට අලුතින් එක් වීමට නියමිත චිත්‍රපටය වන 'ඉරයි හඳයි'හි 'වනසනවා' ගීතය කෙටි කලකදී බෙහෙවින් ජනප්‍රිය වී තිබේ.

දෙරණ නාලිකාවේ අප්‍රේල් 13 වැනිදා විකාශය වීමට නියමීත චිත්‍රපටයේ සජිත අනුත්තර සහ රවීන් තාරුක රංගනයෙන් දායක වෙති.
'වනසනවා' ගීතය ශ්‍රී ලාංකික සිනමාවේ ඉදිරියේදී බෙහෙවින් ජනප්‍රිය ගීතයක් වනු ඇති බවට ඉඟි පළ කර තිබේ.

Back to top
Go to bottom

Popular News