lan englan tam

පුවත්

අපර්ණා දාස් - දීපක් පාරම්බොල් විවාහය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මලයාලම් සිනමාවේ චරිතාංග නළු නිළි යුවලක් වූ අපර්ණා දාස් - දීපක් පාරම්බොල් සිය ජීවිතයේ අලුත් පිටුවක් පෙරළීමට සමත්ව තිබේ.

ඒ සිය විවාහයත් සමගය. මීට වසර 06කට පමණ පෙර මලයාලම් සිනමාවට අවතීර්ණ වූ අපර්ණා මේ වන විට දෙමළ සහ මලයාලම් චිත්‍රපට නිළියක ලෙස කටයුතු කරන්නීය. දීපක් ද මලයාලම් සිනමාවේ වඩාත් කාර්යක්ෂම නළුවෙකු ලෙස කටයුතු කරයි.

Back to top
Go to bottom

Popular News