lan englan tam

පුවත්

රසිකයා විසින් විසඳාගනු ලැබූ විස්මිත ප්‍රහේලිකාව

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සමන් අතාවුදහෙට්ටි යන නම සමග සිහි වෙන යමක් වේ නම් ඒ ඔහු එතෙක් මෙතෙක් රසිකයින් වෙත ගෙනා සිත නිවන හඬයි.

ප්‍රදීප ධර්මදාස ප්‍රවීණ ගායන ශිල්පිනියගේ 'සුපෙම් හැඟුම්' ප්‍රසංගයේ පූරකයා හටියට කටයුතු කළේ සමන් අතාවුදහෙට්ටි වන අතර ඔහු පිළිබඳව ඉහළ ඇගයුමක් ගෙනෙන සටහනක් ප්‍රදීපා ධර්මදාස ගායන ශිල්පිනිය විසින් සිය ෆේස්බුක් ගිණුමෙහි පළ කරනු ලැබ තිබේ.

නිර්මාණ ශිල්පීන්ට ආලෝකයක්
ප්‍රේක්ෂකාගාරයට සම්පතක්
කාලයට ගෞරවයක්
නරඹන්නාට වටිනාකමක්...
සමන් ආතාවුදහෙට්ටි යනු මෑත යුගයේ ශ්‍රී ලාංකේය රසික ජනයා විසින් විසඳා ගනු ලැබූ විස්මිත ප්‍රහේලිකාවකි.

ඡායාරූප : සුපෙම් හැඟුම් ප්‍රසංගයේදී...!

Back to top
Go to bottom

Popular News