lan englan tam

පුවත්

නිර්මාණ පැටව් ගැසීමට මුල් වූ පළමු 'අසෝකා'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ඉන්දියාවේ අශෝක අධිරාජයාගේ කතා පුවත බොහෝ දෙනෙකුගේ අවධානයටත් බොහෝ කලා නිර්මාණ සඳහා බොහෝ දෙනෙකු යොමු වීමටත් මෑත කාලයේ අවස්ථාව හැදුණේ ජනප්‍රිය 'අසෝකා' ඉන්දීය සිනමා පටය හේතුවෙනි.

ෂාරුක් ඛාන්, කරීනා කපූර් ප්‍රධාන චරිත රංගනයෙන් දායක වුණ අතර ඒ පිළිබඳව නීතිඥ එරන්ද වැලිඅංගේ ආකර්ෂණීය විශේෂාංගයක් පළ කර තිබේ.
එරන්ද වැලිඅංගේ යනු වෘත්තීයෙන් නීතිඥයෙකු වුවද සිය කලා ලැදියාව සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ පෙන්වන අයෙකි.

Back to top
Go to bottom

Popular News