lan englan tam

පුවත්

හාමුදුරුවනේ, සිවුරේ වැඩ ඉන්න!!!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

බුද්ධ ශාසනය ඇසුරේ වන සංස්කෘතික ජීවිතයක් ගෙවන ප්‍රජාවකට බෞද්ධ භික්ෂුවගේ භූමිකාව ඉතා වටිනා එකක් වන්නේය.

එවන් ජනතාවක් වෙසෙන සමාජයකට එවැනි භික්ෂුවක විසින් පැවිදිභාවය අත් හරිනු ලැබ යාම දායකයින්ට කෙතරම් අසීරු අවස්ථාවක් වනු ඇතිද යන්න ගී පද රචනයට ඇළුම් කරන සක්‍රීය මාධ්‍යකරුවෙකු වන චන්දන ප්‍රභාත් ත්‍රීමාවිතාන සිය අලුත්ම ගිතයෙන් පෙන්වා දී ඇත.
'හාමුදුරුවනේ' යන ඔහුගේ අලුත්ම ගීතය සුමේධ ලක්මාල් විසින් ගායනා කරනු ලදුව ඔහු විසින් තනු සකසා ගායනා කරනු ලැබ තිබේ.
කුඩා කලදී ප්‍රජාවේ සහාය ඇතිව ශාසනයට එක් වන පොඩි හාමුදුර්වන් නමක සිය පැවිදිභාවය අතැර නගරයට යෑමේ අවස්ථාවක් ගීතයෙන් පැවසේ.

Back to top
Go to bottom

Popular News