lan englan tam

පුවත්

'කොකු සමාගම' යන ගමන

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

නිපුණි ශාරධා සමගින් අමිල සඳරුවන් ගායනයෙන් දායක වන 'කොකු සමාගම' පෙරේදා (04) පැවැත්විණි.

ට්‍රම්පට් වාදනයෙන් නුවන් ගුණවර්ධන, ඇල්ටෝ සැක්ස්පෝන වාදනයෙන් නවීන් වික්‍රමතුංග, ගිටාර් වාදනයෙන් සරණි පෙරේරා, ඩබල් බේස් වාදනයෙන් උවිඳු පෙරේරා, ඩ්‍රම්ස් වාදනයෙන් සුමිදු සුරවීර සහභාගි වූහ.
SNFU හිදී 'කොකු සමාගම' පැවැත්විණි.

Back to top
Go to bottom

Popular News