lan englan tam

අතන මෙතන

“නිල් දියවර” මෙවරත්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

ප්‍රවීන ගායනවේදී කරුණාරත්න දිවුල්ගනේ ගේ ඒක පුද්ගල සුභාවිත ගී සරණිය “නිල් දියවර” එළඹෙන 10 වැනිදා සවස 6.30 ට පොගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවනාගරයේදී පැවැත්වීමට නියමිතය.

ඔහු විසින් ගායනා කරනු ලැබූ ගීත 24 ක් අඩංගු නිල් දියවර ප්‍රසංගය සංගීතවත් කරන්නේ මහින්ද බණ්ඩාර විසිනි.

කථනය වජිර ජයවර්ධන විසිනි.

මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සුබසාධක සංගමය ප්‍රසංගය සංවිධානය කරනු ලැබේ.

Back to top
Go to bottom

Popular News

Joomla! Debug Console

Session

Profile Information

Memory Usage

Database Queries