lan englan tam

අතන මෙතන

ගිරි මුදුන මගේ නිවහන ගැන කතාබහක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

සුනිල් විජේසිරිවර්ධන විසින් රචිත “ගිරි මුදුන මගේ නිවහන” නම් කාව්‍ය සංග්‍රහය පිළිබඳ කතිකාවතක් හෙට එනම් 24 වැනි සෙනසුරාදා සවස 4 ට පැවැත්වීමට නියමිතය.

ටෝකින් ලයිබ්‍රරි සංවිධානයක් වන මෙම කටයුත්ත පැවැත්වෙනුයේ කොළඹ 5, සූරිය විලේජ් හි දී ය.

කතිකාව මෙහෙයවීම සෞම්‍ය ලියනගේ විසිනි.

එදින ඇතුල්වීම නොමිලේ.

Back to top
Go to bottom

Popular News

Joomla! Debug Console

Session

Profile Information

Memory Usage

Database Queries