lan englan tam

අතන මෙතන

“දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය” කතාබහක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

තරංගනී රෙසිකා ගේ “දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය” නවකතාව ගැන කතාබහක් අද එනම් මාර්තු 25 වැනිදා සවස 2.30 ට කළමුල්ල පියවර පුස්තකාලයේදී පැවැත්වීමට නියමිතය.

කෘතිය පිළිබඳ අදහස් දැක්වීම මහින්ද නාමල් විසින් සිදු කෙරෙන අතර ගරු ප්‍රියන්ති ජයතුංග පැවිදි සොහොයුරිය, ප්‍රියන්ත මීගොඩ, නදීජා පෙරේරා විසින් එහිදී කෙටි අදහස් දක්වනු ඇත.

මෙය විනැණ මාධ්‍ය හා කලා පදනම සංවිධානයකි.

Back to top
Go to bottom

Popular News

Joomla! Debug Console

Session

Profile Information

Memory Usage

Database Queries