lan englan tam

අතන මෙතන

“ප්‍රේතයා නිවන් දකියි”

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

“තැන නොතැන ඇවිදපු සංවේදී ප්‍රේතයකු, ඉඳහිට රිදුණු දිවි මඟෙහි අතරින් පතර ඇහිඳපු; මතක වංහුං කැටිකෝටැ: පෙරේතකමින් කවිකොටැ අමුණාලූ...”

ශක්ෂික රෝෂිකගේ “ප්‍රේතයා නිවන් දකියි” කාව්‍ය ග්‍රන්ථය සැප්තැම්බර් 9 වැනිදා එළිදැක්වීමට නියමිත ය.

එදින සවස 3.30 ට බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ දී මෙම කවි පොත ජනගත කෙරෙනු ඇත.

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, තිඹිරියාගම බණ්ඩාර හා තේජන අබේදීර එහිදී අදහස් දැක්වීමට නියමිතය.

එදින වැඩසටහන මෙහෙයවීම පවිත්‍රා සෙනවිරත්න විසිනි.

kemadasa

shungara

Back to top
Go to bottom