කොළඹ ජනාකීර්ණ පරිසරයෙන් මිදී විනාඩි කිහිපයක් තුළ ඔබට ලගා විය හැකි හරිත වර්ණයෙන් යුත් නවතම තෙත් කලාපීය උද්භිත උද්‍යානය සීතාවක පිහිටා ඇත.
පේරාදෙණිය,හග්ගල තරම් නොවුනත් ඊට සමාන සුවයක් නම් විඳගැනීමට ඔබට හැකියාව ඇත.
https://www.mirrorarts.lk/life/location/1818-2017-09-04-12-47-08#sigProIde7c30a9b0e