lan englan tam

1970 Love Story

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 හේමාල් පෙරේරා, අශාන් ඩයස්, ගම්‍යා විජේදාස ප්‍රධාන චරිත රඟපාන නවතම සිනමාපටය 1970 Love Story අරුණ ජයවර්ධනගේ අධ්‍යක්ෂණයෙන් සිනමා ශාලා වෙත නිකුත් කිරීමට නියමිත නවතම සිංහල චිත්‍රපටියකි.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපටය සහ ගීත කිහිපයක් මේ වන විට එළිදක්වා ඇති අතර සමන් එදිරිසිංහ නිෂ්පාදන දායකත්වය සපයයි.
මහේන්ද්‍ර පෙරේරා, බිමල් ජයකොඩි, සරත් කොතලාවල, සඳනි ප්‍රනාන්දු, දිනෙත්ද සිල්වා, සූර්යා දයාරුවන්, සමන් හේමරත්න යනාදී රංගන දිල්පීහුද වෙති.

Back to top
Go to bottom

Popular News