lan englan tam

පුවත්

විදර්ශන සාහිත්‍ය ත්‍යාග අත්පිටපත් භාර ගැනීම මැයි 15 අවසන්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

විදර්ශන සාහිත්‍ය ත්‍යාගය වෙනුවෙන් එහි සියලු තොරතුරු ඇතුළත් විශේෂ පුස්තකයක් නිකුත් කිරීමට නියමිතය. ඒ පිළිබඳව 'විදර්ශන' වෙතින් නිවේදනය කරනු ලැබ තිබේ.

විදර්ශන සාහිත්‍ය ත්‍යාගය' වෙනුවෙන් නිර්මාණය වන එහි සියලු තොරතුරු ඇතුළත් විශේෂ පුස්තිකාව.

ලේඛක ලේඛිකාවන්, අනුග්‍රාහකයන් හා උත්සවයේ ආරාධිතයන් වෙත ලබා දීමට මෙහි සීමිත මුද්‍රණයක් ඉදිරි සතියේදී නිකුත් වේ.
'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය' සඳහා අත්පිටපත් ඉදිරිපත් කිරීමට අදාළ අයදුම්පත ලබා ගැනීමට අවශ්‍ය නම් www.vidarshanalitprize.com වෙබ් අඩවිය වෙත පිවිස එය බාගත කරගත හැක.
අත්පිටපත් භාර ගන්නා අවසන් දිනය 2024 මැයි 15 දින වේ.
'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය' පිළිබඳ තවත් තොරතුරු අවශ්‍ය නම් :
දුරකථන : 0112765024 | 0112765020
වට්සැප් : 070 100 4283
ඊ මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
වෙබ් : www.vidarshanalitprize.com

Back to top
Go to bottom

Popular News