lan englan tam

පුවත්

“සාම කුමරු” අද සිට ප්‍රදර්ශනයට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

“සාම කුමරු” අද සිට ප්‍රදර්ශනයට

 

නිශාන්ත සෙනවිරත්නගේ නවතම සිනමා අධ්‍යක්ෂණය “සාම කුමරු” අද (31) සිට රීගල්, ලිඩෝ, මැජෙස්ටික් ඇතුළු දිවයින පුරා පිහිටි සී.ඊ.එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වීම ආරම්භ විය.

පන්සීය පනස් ජාතකය ඇසුරින් නිර්මාණය කළ මෙම සිනමා නිර්මාණය සඳහා විමල් කුමාර ද කොස්තා, රෝහණ බැද්දගේ, ගීතා කාන්ති ජයකොඩි, නාලක දළුවත්ත, හිමායා බණ්ඩාර, දිනෙත් ද සිල්වා, නන්ද වික්‍රමගේ, දේශප්‍රිය බණ්ඩාර, රහල් බුලත්සිංහල, අශෝක ප්‍රියදර්ශන, ශාන් ෆර්නැන්ඩු ඇතුළු පිරිසක් රංගන දායකත්වය සපයා තිබේ.

“සාම කුමරු” යූ.ඒ. පල්ලියගුරුගේ නිෂ්පාදනය කි.

 

 

Back to top
Go to bottom

Popular News