lan englan tam

පුවත්

රසිකයින් කළඹන වික්‍රම්ගේ පෙම් ජවනිකා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

චියාන් වික්‍රම් යනු කොලිවුඩ් සිනමාවේ චරිතාංග නළුවන් අතර ප්‍රමුඛ නළුවෙකි. අනෙක් අතට මැදි වියට ගමන් කරමින් සිටිනා නළුවෙකි.

එසේ වුවද සිය අලුත්ම චිත්‍රපටය වන 'දෘවා නාචතිරම්' ඔස්සේ වික්‍රම් රසිකයින් තුළ බලාපොරොත්තු ඇති කර තිබෙන අතර එහි මේ දක්වා නිකුත් කළ ගීතවලින්ද රසික හදවත් පිනවමින් තිබේ.
ඒ අතර අලුතෙන්ම නිකුත් කළ ගීතයේ වීඩියෝවෙන් වික්‍රම්ගේ ප්‍රේම ජවනිකා ගැන රසික ආකර්ෂණය වැඩි වී ඇති බවක් දක්නට ලැබේ.

 

 

kemadasa

shungara

Back to top
Go to bottom