'කනත්ත පාර' ගීතයෙන් ජනාදරයට පත් අර්ජුන්මාන්ගේ එම ගීතය කුඩා දැරිවියක් ගායනා කරන වීඩියෝවක් මේ දිනවල සමාජ ජාලවල ප්රචාරය වෙමින් තිබේ.
කුඩා අවදියේ දරුවන් බොහෝ දෙනෙකු වැඩිහිටියන් ගායනා කරන ගීත යළි ගැයීමේදී ඇති රසවත් බව මේ වීඩියෝව තුළින්ද දක්නට ලැබේ.

Category
පුවත්Hits
695 times11-06-2026 පුවත්
11-06-2026 පුවත්
06-06-2026 පුවත්