lan englan tam

පුවත්

පුළුල් තිරය කළඹන ගාෆීල්ඩ්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජිම් ඩාවිස් නමැති අමරිකාවේ ජනප්‍රිය කාටුන් ශිල්පියා විසින් නිමැවුණ ලෝක ප්‍රසිද්ධ සුරතල් පූසෙකු වන 'ගාෆීල්ඩ්' චරිතය ඇසුරෙන් නිමැවුණ අලුත්ම සිනමාපටය මේ වන විට සිනමා ශාලා තිරගත වීම සිදු වේ.

බොහෝ දෙනාගේ ප්‍රශංසා මැද තිරගත වන චිත්‍රපටයේ ගාෆීල්ඩ්ගේ පියා ඔහුට මුණ ගැසීම ඇසුරෙන් එහි කතාව නිර්මාණය වී ඇත.
සුපුරුදු පරිදි ජෝන් සහ ගාෆීල්ඩ්ගේ සගයා ඕඩි ද චිත්‍රපටයේ හිඳින අතර ගාෆීල්ඩ් sony Pictures Enterntainment වෙතින් එළිදක්වනු ලැබ තිබේ.

kemadasa

shungara

Back to top
Go to bottom