lan englan tam

පුවත්

අධිකාරී පවුලේ අලුත්ම ගායකයා; ශේන්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අතුල අධිකාරී සහ සමිතා මුදුන්කොටුවගේ පුත් ශේන් අධිකාරී විසින් ඔහුගේ ප්‍රථම 'කවර් ගීතය' ගායනා කර තිබේ.

ඊයේ (12) දිනයේ ශේන්ගේ සහෝදරිය කාවින්ද්‍යා අධිකාරි, ඔහුගේ මව සමිතා විසින් ශේන්ගේ වීඩියෝවක් ලෙස මෙම 'කවර් ගීත' ගායනය එළිදක්වා තිබූ අතර ඒ සඳහා බොහෝ ඉහළ රසික ප්‍රතිචාර හිමිව තිබිණි.

kemadasa

Back to top
Go to bottom