lan englan tam

විඩියෝ ගැලරිය

“වස්සානේ හීනේ“ දෙමළ ගීතය මෙන්න (VIDEO)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉරාජ් වීරරත්න විසින් පසුගිය දා පිටකරන ලද නවතම මියුසික් වීඩියෝව මේ වන විට ඉතාමත් ජනප්‍රිය ගීතයක් බවට පත්ව තිබේ.

මෙම මියුසික් වීඩියෝවෙන් ලංකාවේ සංස්කෘතියට බලපෑමක් සිදුකර ඇති බව බොහෝ දෙනෙකුගේ අදහසයි.

කෙසේ වෙතත්, මෙම ගීතය දෙමළ ගීතයක තනුවක කොපියක් බව සඳහන්. මේ වන විට බොහෝ පිරිසකගේ කතා බහට ලක් වී තිබෙන එම දෙමළ ගීතය පහතින්.

tamil

Back to top
Go to bottom

Popular News