අමෙරිකා සුපිරි ගායිකා කේටි පෙරී පසුගිය දා වෙනස්ම අත්දැකීමකට මුහුණ දුන්නා.
ඒ කෝකියන් කිහිප දෙනෙක් ඇයව සජීවී ආහාර බන්දේසියක් ලෙසින් සකසනු ලබනවා මේ සියල්ල සිදු කෙරුනේ ඇගේ නවතම මියුසික් වීඩියෝව වෙනුවෙන්.
Bon Appétit ලෙසයි එය නම් කර තිබෙන්නේ.

Category
VideoHits
2700 times11-06-2026 පුවත්
11-06-2026 පුවත්
06-06-2026 පුවත්