lan englan tam

විඩියෝ ගැලරිය

“දෙවියන්ට කන්දීම" (VIDEO)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

sd

 

කෞශල්‍ය පතිරණ ගේ “God must be deaf” කෙටි චිත්‍රපටය වෙනස් කියවීමක් තිබෙන නිර්මාණයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

ගෝවින්ද නයනානන්ද සජීවිකරණයෙන් ද, ධනුෂ්ක බණ්ඩාර රූ සටහන් නිර්මාණයෙන් ද , දේවින්ද පතිරාජ සංගීත නිර්මාණයෙන් ද මේ සඳහා දායක වී ඇත.

නිෂ්පාදනය අනෝමා රාජකරුණා විසිනි.

 

kemadasa

shungara

Back to top
Go to bottom