lan englan tam

පුවත්

'නිළියක් වෙනවා නම් නොකරන්න ඕන දේ' 'මතක පද' සමග කියන කසුනි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'මතක පද' ගැමුණු වන්නිනායක විසින් මෙහෙයවනු ලබන යූටිය්බ් සංවාදය සමග මේ සතියේ එකතු වන්නේ ජනප්‍රිය නව පරපුරේ රංගන ශිල්පිනියක් වන කසුනි කාවින්දි වේ.

තමන් කිසිදු දෙයකට කෑදරකමක් නැති අයකු බව එම සංවාදයේදී හෙළි කරන කසුනි, සිය ජීවිතය තුළ වන මතක පරිච්ඡේද බොහොමයක් 'මතක පද' හමුවේ කියා සිටින අතර 'ෆොටෝ එකකට 'බඩුව' කමෙන්ට් එක අනිවාර්යයි' යනුවෙන් මීට පෙර කසුනිගේ සංවාදයේ පූර්ව ප්‍රචාරක පටය මෙහි පළ කෙරිණි.
ඇයගේ සම්පූර්ණ සංවාදය ඊයේ (05) පළ කෙරුණු අතර ඇගේ සංවාදය අතරතුරදී සිය මතක දිගහැරුමක් කරන්නීය.

Back to top
Go to bottom

Popular News