lan englan tam

පුවත්

අංජලීගේ දක්ෂතාව අගයන්න

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සමීර ජනකාන්ත තරුණ ගායකයා තමන්ගේ සහෝදර ගායිකාව අංජලී හේරත් පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ ඇගේ දක්ෂතාව ඇගයිය යුතු බවය.

Anjali Herath කියන්නෙ මා දුටු දක්ෂ ගායිකාවක්.. මේ දිනවල ඇය සංගීත ප්‍රසංගයක් සදහා ඉල්ලුවායැයි කියන මුදලක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු පලකරපු post එකක් නිසා ගොඩ දෙනෙක් විවිධාකාරයේ මඩ post share කරනව මා දුටුවා.. කුහක නොවී හැම විටම දක්ෂතාවය අගය කරන්න පුරුදු වෙමු.. එදා වගේම අදත් හදවතින්ම ඔයාට සුබ පතනව.. ජය වේවා 🔥..!!

Back to top
Go to bottom

Popular News