ප්රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතා සහ කසුන් කල්හාර ලන්ඩන් සංචාරයක් සඳහා සූදානම් වන බව මිරර් ආට්ස් වෙත වාර්තා වුනා.
ඒ ලබන 21 වනදා පැවැත්වෙන ප්රසංගයක් සඳහායි.
මෙම ප්රසංයේ සංගීතය සපයන්නේ සුරේෂ් මාලියද්දයි.

Category
OපේHits
2795 times