lan englan tam

O Oපේ

බ්‍රිට්නි කා සමගවත් සම්බන්ධයක් නැතිලු

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සුප්‍රකට පොප් ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් පසුගිය මාසයේ ඇගේ සැමියා සෑම් අස්ගරිගෙන් වෙන්වීමෙන් පසුව පෝල් රිචඩ් නමැත්තා සමග කෙටි කාලීන හිතවත්කමක් ඇති කරගෙන තිබිණි.


නමුත්, පෝල්ගේ අතීතය දැනගැනීමෙන් අනතුරුව බ්‍රිට්නි මේ වන විට දෙදෙනා අතර පෙර පැවති සම්බන්ධයක් නොවන බව පැවසේ.


සෑම්ගෙන් දික්කසාද වීමට කරුණු ගොනු කර සති කිහිපයකට පසුව බ්‍රිට්නි, ඇගේ තවුසන්ඩ් ඕක්ස් මන්දිරයේ හිටපු සේවක වූ පෝල් සමඟ පෙම් සබඳතාවක් පවත්වන බවට කටකතා පැතිර ගිය නමුත් බ්‍රිට්නි තමන්ට හිතවත් DailyMail.com වෙත පවසා ඇත්තේ ඇය පෝල් සමඟ පෙම් සබඳතාවක් නොපවත්වන බවයි.

Back to top
Go to bottom

Popular News