lan englan tam

විලාසිතා

Previous Next

කොලිවුඩයට චන්ද්‍රමුඛී පායයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

දෙමළ සිනමා ලෝලීන් තුළ බලාපොරොත්තු ඇති කරවමින් කොලිවුඩයේ අලුත්ම චිත්‍රපටයක් ලෙස ‘චන්දරමුඛී’ සැප්තැම්බර් 19 වැනිදා එළිදැක්වීමට නියමිතය.

බොලිවුඩයේ ආන්දෝලනාතමක පෞරුෂයක් ඇති ජනප්‍රිය නිළි කංගනා රනෞත් මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නීය. චන්ද්‍රමුඛී පළමු චිත්‍රපටිය 2005 වසරේ නිකුත් වූ අතර වසර 18කට පසුව එළිදැක්වෙන චිත්‍රපටයේ රඟපෑ මනෝබාලා පමණක් දෙවැනි කතාංගයට සම්බන්ධ වී සිටී.

කංගනා චිත්‍රපටය ප්‍රවර්ධනය කිරීමට දායක වීමේදී අනුගමනය කළ විලාසිතාද මේ වන විට කොලිවුඩයේ ජනප්‍රිය වී ඇති බව එම මාධ්‍ය වාර්තා කරයි.

Back to top
Go to bottom

Popular News