lan englan tam

සනා තාම බැටින්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සනත්ගේ ක්‍රිකට් ගැන මිස පුද්ගලික ජීවිිතේ ගැන හොයන්න එපා වගේ බොළඳ කතා - ජෝක් කතා- මෝඩ කතා- කුහක කතා දැන් ෆේස්බුක් එකට එන්නෙ තරමක් අඩුවෙන්.

 

ඒ වෙනුවට සනා තාම බැටින් වගේ ආතල් කතා-ෆන් කතා- ඉන්ස්පිරේෂනල් කතා තමයි දැන් වැඩියෙන් එන්නෙ. ඒකෙ ඉන්න අයගෙ ජීවිතවලට ඍජු බලපෑමක්, විනාශයක් නොවෙන තාක් මේ වගේ ලීක්වෙන වීඩියෝවක කිසි වැරැද්දක් මට පෙන්නෙ නෑ.

එහෙම බලපෑම් කරන්නෙත් , මේ වගේ වීඩියෝ ගැන සෝක- කණස්සලූ වෙන්නෙත් කාලෙ හැටියට මනස අනුවර්තනය නොවුනු සෙට් එක. අනිත් වයිරල් වීඩියෝ වගේම මේකත් රස විඳින්න තියෙන වීඩියෝ එකක්. සනත් සහ ඒකෙ ඉන්න කවුරු හරි කෙල්ල එක්ක ඉතා ලස්සනට සෙක්ස් කරනවා.

ඒක ආඩම්බර වෙන්න ඕන දෙයක් මිස ලැජ්ජ වෙන්න ඕන දෙයක් නෙමෙයි. මෙච්චර කල් ලංකාවෙ සෙක්ස් කියල සුමනලා, සොනාලිලා පෙන්නලා කිච වෙනවා වෙනුවට දැන් ආඩම්බරෙන් ලංකාවෙ සෙක්ස් කියල පෙන්නන්න පුළුවන් වීඩියෝ හැදෙනවා. ඇත්තටම ඒ කෙල්ල හරිම හොට්. සනාගෙ වීඩියෝ එක මාර හිට්. සනාට පස්සෙ කාගෙ එකද එන්නෙ? අපිට පුළුවන් පෝලිමේ පස්සට පස්සට යන්න.

ඒත් අපි හැමෝගෙමත් මේ වගෙ වීඩියෝ එලියට එන එක අනිවාර්යයක්. ටෙක්නොලොජියත් එක්ක එන ඒ සදාචාර සීමා, පුද්ගලික සීමා ගැලවිලා යන එක කිසිම විදිහකින් කිසි කෙනෙකුට නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි.

සමහර විට එහෙම වීඩියෝ එකක් අවුට් වෙලා නැති එක ලැජ්ජාවට කාරණයක් වෙන දවසකුත් එයි. ඒක හින්ද සනත්ගෙ වීඩියෝ එක බලලා රස විඳලා තමන්ගෙ ඇ`ගවල් බඩවල් ටිකක් නෝන්ඩි නැති ගානට තියාගෙන ලෑස්ති වෙලා ඉන්න එකයි වෙන්න ඕන.

චින්තන ධර්මදාස

Back to top
Go to bottom

Popular News