lan englan tam

පුවත්

බාඳුරා

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ක්‍රිස් ඇන්තනි ගේ නවතම සිනමාපටය

“බාඳුරා” නමින් නම් කර තිබේ

අපරාධ සිදුවීමක් වටා ගෙතී ඇති මෙහි කතාව, දෙබස් සහ තිර රචනය ද අධ්‍යක්ෂවරයා විසින්ම සිදු කර ඇත.  

දර්ශන් ධර්මරාජ්, මල්කාන්ති ජයසිංහ, වසන්ති රන්වල, සරත් චන්ද්‍රසිරි, අතුල ජයසිංහ, තක්ෂිලා රූපසිංහ, අශාන් ෆොන්සේකා, නිශාන්ති ජයරත්න, ගාමිණී සෝමරත්න, ටිරාන් වික්‍රමසූරිය, බියංකා උමයංගනී, පි. උමා, ලලිත් රාජපක්ෂ ඇතුළු පිරිසක් මේ සඳහා රංගන දායකත්වය සපයා තිබේ.

බාඳුරා හි කැමරා අධ්‍යක්ෂණය සුමිත් අලහකෝන්, සංස්කරණය ශාන් අල්විස්, සංගීත අධ්‍යක්ෂණය රෙක්ස් රමේෂ් කුමාර්, සහාය අධ්‍යක්ෂණය ලලිත් වරුණ රාජපක්ෂ, කලා අධ්‍යක්ෂණය අනෙස්ටිනා ෆෙර්න්ඩෝ, අංග රචනය රුචිර සංජීව සහ නිෂ්පාදන කළමනාකරණය ප්‍රසාද් ඇන්තනී විසිනි.

Back to top
Go to bottom

Popular News