lan englan tam

පුවත්

ප්‍රාණසම දරුවන් ගැන කියන 'ලොක්ඩවුන්'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

හොඳම දේ දරුවන්ට යැයි කියමින් ඒ වෙනුවෙන් වෙහෙසෙන මව්පියවරුන් සිටින සමාජයක එම දරුවන්ටම හිමි විය යුතු අවධානය, ආදරය සහ රැකවරණය ගැන කියන සිනමා පටයක් වන 'ලොක්ඩවුන්' තවදුරටත් සිනමාශාලා ප්‍රදර්ශනය සිදු කෙරේ.

සුනිල් ප්‍රේමරත්න මහතාගේ අධ්‍යක්ෂණයෙන් නිමැවුණ මෙම චිත්‍රපටයේ නිෂ්පාදනය සිදු සංගීත අල්ගම, නීල් සංජීව සහ සුනිල් ටී. ප්‍රනාන්දු යටතේ සිදු කෙරේ.
රොශාන් රණවන, චුලක්ශි ‍රණතුංග ප්‍රධාන චරිත නිරූපණය කරන අතර නැරඹිය යුතුම යැයි නිර්දේශ කළ හැකි චිත්‍රපටයකි 'ලොක්ඩවුන්'.

Back to top
Go to bottom

Popular News