lan englan tam

පුවත්

නළුකම ගායනය එකවර පිහිටි අයෙක් විජයගෙන් පසු දුටුවේ නෑ

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය ජනප්‍රිය නළු සහ ගායකයෙකු වන විජය කුමාරතුංග මහතා සමග වැඩිම ගීත ගණනාවක් සහ ඒවායින් බොහොමයක් ජනප්‍රිය තලයට ගෙන ඒමට සමත් වූ ප්‍රවීණ ගායිකාවකි.

විජය යනු සිය හඬ පෞරුෂය හේතුවෙන්ම ගායකයෙකු ලෙස කෙටි කලක් තුළදී ස්ථාවර වූ ගායකයෙකු වන අතර ඔහුගෙන් පසුව නළුකම සහ ගායනය එකට පිහිටි අයෙකු මෙතෙක් ලංකාව තුළ නොදුටු බව චන්ද්‍රලේඛා මහත්මිය පැවසුවේ විජය කුමාරතුංගයන්ගේ ජන්ම දිනය අදට (09) යෙදීම හේතුවෙන් ඇගේ මතකය විමසා බැලීම සඳහා චන්ද්‍රලේඛා මහත්මිය සම්බන්ධ කරගත් අවස්ථාවේදීය.

ශිවන්ති ප්‍රනාන්දු

Back to top
Go to bottom

Popular News