lan englan tam

පුවත්

හරිහරන් යාල්පානම් එයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ඉන්දියාවේ ජනප්‍රියතම සංගීත පුරාවෘත්තයක් හැටියට හඳුන්වන හරිහරන් යාපනයේ පැවැත්වෙන සජීවී සංගීත ප්‍රසංගය වන 'හරිහරන් ලයිව් කොන්ස්ට් සහ ස්ටාර් නයිට්' සඳහා දෙසැම්බරයේදී සහභාගි වීමට නියමිතය.

දෙසැම්බර් 21 වැනිදා මෙම ප්‍රසංගය පැවැත්වෙන බව දකුණු ඉන්දීය නර්තන ශිල්පී කලා මාස්ටර් යාපනයේ අද (11) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.
භාතිය - සන්තුශ් සමග 'යාල්පානමෙන් පිපිච්ච' ගීතය ගැයුවේ හරිහරන්ය.

Back to top
Go to bottom

Popular News