lan englan tam

පුවත්

'ලෙජන්ඩ්' යන්නෙහි අවසාන අර්ථය

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ඉන්දියාවේ ජනප්‍රිය සහ ප්‍රමුඛතම පෙළේ ඡායාරූප ශිල්පියෙකු වන ඩබ්බෝ රත්නානි ඊයේ (11) උපන්දිනය සැමරූ බොලිවුඩ් පුරාවෘත්තයක් වන අමිතාබ් බච්චන්ගේ ඡායාරූපයක් පළ කර තිබිණි.


එහි කියැවුණේ "'ලෙජන්ඩ්' (පුරාවෘත්ත ) යන්නෙහි අවසාන අර්ථය සොයා ගතිමි" යනුවෙනි.

Back to top
Go to bottom

Popular News