ජනප්රිය ගායිකා කාංචනා අනුරාධි විසින් ගායනා කරනු ලැබූ "ආලේ මල්" ගීතය වසරේ ජනප්රියම ගීතය බවට පත් වූයේ Britishway Popular Awardsහිදීය.
කාංචනා ඒ ගැන සිය රසික රසිකාවියන්ට ස්තූතිය පුද කළ අතර ඇගේ ගීතය මේ සමග පළ වේ.

Category
පුවත්Hits
204 times