lan englan tam

පුවත්

'කුවේණියේ'හිදී යළි යළි ඇගයෙන තලන්ගමයන්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

චන්ද්‍රසේන තලන්ගම යනු චරිත අතලගේ සංගීතවත් කළ 'කුවේණියේ' ගීතය රචකයා වේ.


පසුගිය දිනෙක 'කුවේණියේ, චරිත අතලගේ' යූටියුබ් චැනලයේ පළ වූ තලන්ගම මහතාණන්ගේ බිරිඳ කළ ප්‍රකාශයක් සහ ප්‍රසංගය ගැන ආකර්ෂණීය රසික අදහස් පළ කෙරුණු වීඩියෝව බෙහෙවින් ජනප්‍රිය වී තිබේ.

තමන්ට කම්පා නොවීම උගැන්වූ මිනිසා සිය සැමියා වන තලන්ගමයන් බව ඔහුගේ බිරිඳ ප්‍රකාශ කරනීය. එම ප්‍රසංගයේ ආකර්ෂණීයම අවස්ථාවක් මේ සමග පළ වේ.

Back to top
Go to bottom

Popular News