lan englan tam

පුවත්

අර්ජුමාන්ගේ 'පූසෙක්' නිල වීඩියෝව එළිදැක්වේ

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සිතිජ මාලිමා අර්ජුමාන්ගේ 'පූසෙක්' ගීතයේ නිල වීඩියෝව ඊයේ (24) දින එළිදක්වා තිබේ.

මීට කලකට පෙර අර්ජුමාන්ගේ යූටියුබ් නාලිකාවේ පළ කළ ගීතය ඔහුගේ රසිකයින් ආදරයෙන් වැළඳගත් අතර එහි නිල වීඩියෝව දැන් නැරඹිය හැකිය.

Back to top
Go to bottom

Popular News