lan englan tam

පුවත්

කාංචනා 'ඔපදා' රැගෙන එයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ජනප්‍රිය ගායිකා කාංචනා අනුරාධිගේ නවතම ගීත වීඩියෝවේ පූර්ව ප්‍රචාරක පටය වන 'ඔපදා' නමින් මීට සුළු මොහොතකට පෙර නිකුත් කෙරිණි.

කාංචනා බොහෝ සුන්දරව දිස් වන එම වීඩියෝවද ජනප්‍රිය සාර්ථක එකක් වනු ඇතැයි අපේක්ෂා කළ හැකි එකක් වේ.

Back to top
Go to bottom

Popular News