lan englan tam

පුවත්

රසිකයින් කැළඹූ සුජානි මේනකාගේ 'කර්ල්ස්'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සුජානි මේනකා නිතර රූපවාහිනියේ හෝ අන්තර්ජාල තිරවල දකින්නට නොලැබුණත් සිය කලා නිර්මාණ තුළ නිතර කාර්යබහුල රංගන ශිල්පිනියකි. එහෙයින්ම ඇයට රසිකයින්ගේ කිසිදු හිඟයක්ද නැති නිළියකි.

අද (10) ඇය ඇගේ ෆේස්බුක් ගිණුමේ සිය කොණ්ඩයට කළ වෙනස පෙන්වමින් පළ කළ ඡායාරූපවලට සුජානිට හිමි වී තිබුණේ ඉහළ ප්‍රතිචාරය.

Back to top
Go to bottom

Popular News