lan englan tam

පුවත්

රයිනි, දර්ශන්, හනී සුන්දර එකතුවක් 'සිතුවිලි පාවී ගියා'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

රයිනි චාරුකා, දර්ශන් තවරාජා සහ හනී නයගරා නවතම ගීතය 'සිතුවිලි පාවී ගියා එළිදැක තිබේ.

මනුරංග විජේසේකර පද රචනය කළ ගීතය ගැන රසික ප්‍රතිචාර අතර කියා ඇත්තේ රයිනි, දර්ශන් සහ හනී එකතුවක් වුණ මෙම ගීතය ඉතා සුන්දර එකක් බවයි.

Back to top
Go to bottom

Popular News