ජනප්රිය ගායිකා සමිතා මුදුන්කොටුව සහ දිනේශ් ගමගේ ගායනා කරන 'හිරි වැටෙනා' ගීතය මේ දිනවල බොහෝ දෙනෙකුගේ අවධානය ගෙන ඇති ගීතයකි.
මනුරංග විජේසේකරගේ පදමාලාවට නිර්මාණය වූ ගීතයේ රූප රචනාවෙහි සිටින්නේද ගායක දෙපල සහ ප්රියන්ත සිරිකුමාර වේ.

Category
පුවත්Hits
159 times