lan englan tam

පුවත්

රශ්මිකා මේ වසරේ ශ්‍රී වල්ලි හැටියට එයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

තෙලිඟු සිනමා අධ්‍යක්ෂ සුකුමාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද ඉන්දීය ජාතික සම්මාන දිනූ අල්ලු අර්ජුන්ගේ මීළඟ ක්‍රියාදාම චිත්‍රපටය වන පුෂ්පා 2 2024 වර්ෂයේ වඩාත් අපේක්ෂිත චිත්‍රපටය වී තිබේ. 

චිත්‍රප්ටයේ පළමු අදියර වන 2021දී තිරගත වූ 'පුෂ්පා'හි රශ්මිකා මන්දනා අල්ලු අර්ජුන් සමග ප්‍රධාන චරිත රඟපෑ අතර දෙවැනි අදියරද රශ්මිකා ශ්‍රී වල්ලි ලෙස චිත්‍රපටයට සම්බන්ධ වීමට නියමිතය.
 
පුෂ්පා 2 අගෝස්තු මාසයේදී තිරගත වීමට නියමිතය. අල්ලු අර්ජුන් ජාතික සම්මාන ලැබුවේද එම චිත්‍රපටය වෙනුවෙනි.
 
එහෙයින්ම මේ වසරේ බලාපොරොත්තුසහගත චිත්‍රපටය ලෙස පුෂ්පා හඳුනාගෙන තිබේ.
 
මලයාලම් සිනමාවේ චරිතාංග නළුවන් අතරින් අයකු වන ෆහාද් ෆසිල්ද සම්බන්ධ වන චිත්‍රපට්යේ සාර්ථකත්වය පළමුවැන්නට වඩා ඉහළ වනු ඇති බව පැවසේ.
 
WhatsApp Image 2024 02 12 at 01.34.18
Back to top
Go to bottom

Popular News