lan englan tam

පුවත්

හැම පන්සලකම බණ කීමේ ආසාවක් තියෙනවා; පිළියන්දල සමිද්ධරතන හිමි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සිඳු ටෙලි නාට්‍යයේ සෝරත පොඩි හාමුදුරුවන් ලෙස රඟපෑ ළමා නළු කවීෂ් සැබෑවටම ඊයේ (19) පිළියන්දල සමිද්ධිරතන පොඩි හාමුදුරුවන් නමින් ශාසන ජීවිතයට අවතීර්ණ විය.

පිළියන්දල සමිද්ධිරතන පොඩි හාමුදුරුවෝ මාතලේ මාවතුපොල පෙතිගෙපිටිය රජමහා විහාරස්ථානයේදී ඊයේ (19) උදෑසන ශාසනගත වූහ.
 
වසර පහක් කුඩා සෝරත හිමි චරිතය රඟපෑ උන්වහන්සේගේ සොහොයුරාද මීට පෙර ශාසනගත වූ අතර තමන්වහන්සේට ලංකාවේ හැම පන්සලකටම ගොස් බණ කීමේ ආසාව ඇති බවත් චෛත්‍ය සහ පිළිම රාජයාණන් ඉදි කිරීමේ ආසාවක්ද ඇති බවක් ඔහු මාධ්‍යයට පවසා තිබිණි.
Back to top
Go to bottom

Popular News