lan englan tam

පුවත්

මහණ වීමට හේතුව පිළියන්දල සමිද්ධරතන හිමියෝ පවසති

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

පිළියන්දල සමිද්ධරතන හිමියන් කලා ලෝකය තුළ කතාබහට ලක් විය යුතු චරිතයක් වුවත් උන්වහන්සේ පැවිදි දිවියට ඇතුළත් වීමට ප්‍රථම ළමා නළුවෙකු වශයෙන් අතිශය ජනප්‍රිය වීමත් එම ජනප්‍රිය ජීවිතයට උන්වහන්සේ විසින්ම තිත තබනු ලැබීමත් හේතුවෙන් මේ වන විට උන්වහන්සේ කරන කතාබහට අවධානය දීම ඉතා වැදගත්ය. 

මන්ද, ළමා නළුවෙකු හැටියට චරිතය පෞරුෂ්යට බලපාන බව ඇතැම් පාර්ශ්ව සාධාරණ ලෙස පෙන්වා දීමත් ඇතැමුන්, එවැනි ප්‍රකාශ විවේචනය කිරීමත් සමාජය තුළ සාධනීය කතාබහක් ඇති කළ නිසාවෙනි. 
 
පිළියන්දල සමිද්ධරතන හිමිද ඒ අනුව ජනප්‍රිය නිවේදක හරීන්ද්‍ර ජයලාල් සමග යූටියුබ් සංවාදයකට පසුගියදා එක් විය. 
මේ උන්වහන්සේ පැවිදි දිවියට ඇතුළත් වීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව කළ සංවාදයයි.

Back to top
Go to bottom

Popular News