lan englan tam

පුවත්

ගෙවන බදුවල හැටියට සංගීතකරුවන්ටත් රජය අත දිය යුතුයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සංගීතකරුවන් රජයට බදු ගෙවන අනුව ඔවුන් සඳහා පාලක රජයෙන් සහායක් හිමි විය යුතු බව "රූ නද" නාලිකාවේ අධ්‍යක්ෂකවරයෙකු හැටියට සහ වැඩසටහන් පූරකයෙකු මාධ්‍ය භූමිකාවක් සහ වන ලසන්ත කුලසේකර පවසයි.

කලක් රූපවාහිනී මාධ්‍ය ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී මාධ්‍යවේදියෙකු සහ පූරකයකු ලෙස කටයුතු කළ ඔහු පවසන්නේ සංගීත ක්ෂේත්‍රය ආශ්‍රිතව පවතින රැකියා ප්‍රවර්ධනය සඳහාද රජයෙන් මැදිහත් වීමක් සිදු විය යුතු බවය. 
 
ප්‍රසංග වේදිකාවේ ජනප්‍රිය සහ දක්ෂ කලාකරුවන් ඇගයෙන සම්මාන උලෙළක් පැවැත්වීමටද ප්‍රථම වරට 'රූ නද' සූදානම් වෙමින් සිටී.
Back to top
Go to bottom

Popular News