lan englan tam

පුවත්

මම මා හැටියට පිළිගත් අයට පමණයි මම දෙමළ ජාතිකයෙක් බව කීවේ; කලණි දොඩන්තැන්න

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ජනප්‍රිය, චරිතාංග රංගන ශිල්පිනී කලණි දොඩන්තැන්න පසුගියදා සහභාගි වූ යූටියුබ් වැඩසටහනකදී පැවසුවේ තමන් දෙමළ ජාතිකයෙකු වන බව විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන සමයේදී පැවසුවේ තමන්ව හොඳින් හඳුනන අයට පමණක් බවයි. 

තමන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන සමයේදී රටේ යුද වාතාවරණයක් තිබූ බවත් එවකට දෙමළ ජාතිකයකු වීම හේතුවෙන් තමන් විශ්ව විද්‍යාලයට තේරීම පවා සිදු නොවේ යැයි තමන් සිතූ බවත් කී රංගන ශිල්පිනිය එම සමයේදී තමන් වර්තමානයේ මෙන් සිය අනන්‍යතාව කීමට පැකිළුණේ බහුත්‍ර සමාජයෙන් ප්‍රතික්ෂේප වීමේ බියෙන් බව ඇය පැවසුවාය. 
 
සිය සැමියා තුමිඳු කලණිගේ අනන්‍යතාව ගැන බෙහෙවින් සතුටු වූ බවද ඇය එහිදී ප්‍රකාශ කළාය.
Back to top
Go to bottom

Popular News