lan englan tam

පුවත්

'ෆේස්බුක්' බිඳවැටීම අම්බානි උත්සවය දක්වා දිව යයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

'ෆේස්බුක්' සමාජ ජාලයේ ඊයේ (05) දින සිදු වූ හදිසි බිඳවැටීම් තත්ත්වය යළි යථා තත්ත්වයට පැමිණ ඇති අතර ශ්‍රී ලංකාව තුළ ඒ සම්බන්ධයෙන් බොලිවුඩය නිමිති කරගත් 'මීම්' නිර්මාණ සිදු වනු දක්නට ලැබෙන්නේ ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් පසුගිය දිනවල ඉන්දියාවේ ධන කුවේර අනන්ත් අම්බානිගේ විවාහ උත්සවයට සහභාගි වීම හේතුවෙනි. 

සකර්බර්ග් විවාහ මංගල්‍යයට සහභාගි වීම සහ එම බිඳවැටීම අතර විශේෂ සම්බන්ධයක් නොමැති වුවත් 'මීම්' නිර්මාණවල පෙන්වා දී ඇත්තේ තමන් විවාහ උත්සවයකට ඉන්දියාවට ගොස් එනතුරු 'ෆේස්බුක්' සම්බන්ධතාවය නැති වුණේ නම් තමන් මිය ගිය දිනක ඒ සියල්ල අවසන් බව මතක තියාගන්නැයි, පරිශීලකයින්ට පවසන ලෙසය. 
 
ඇතැම් තැන්වල සකර්බර්ග්ගේ බිරිඳ බොලිවුඩයේ ජනප්‍රිය නිළියක වන මාධුරී මීට පෙර ඇඳ සිටි සාරි විලාසිතාවක් අනුගමනය කිරීම ගැනද බොහෝ මීම්ස් පළ වී තිබිණි.
Back to top
Go to bottom

Popular News